Wednesday, November 14, 2012

Human relationships....


Human relationships are vary,and can't understand easily.Relationships directly deal with the human feelings such as love,affection,kindness,loving kindness and etc.All relationships help to reduce loneliness and bound mankind together.Mutual understanding is the back born of human relationships. However duties  and responsibilities can make strong relationships.

මානව බැඳීම් විවිධාකාරය.තේරුම් ගැනීම බොහෝ අපහසුය .ආදරය ,කරුණාව ,දයාව වැනි මානව හැගීම් සමග ඍජුවම ගනුදෙනු කරන මේ මානව බැඳීම් පුද්ගලයන්ගේ තනිකම අඩු කිරීමටත් ,එකිනෙක තදින් ලන්කරලීමටත් උපකාරීවේ .අනොන්‍ය අවබෝදය මානව බැදීම් වල ජීවනාලිය වන අතර වගකීම් හා යුතුකම් මගින් බැදීම් සවිමත් කෙරේ .    

Sunday, November 11, 2012

I am composing my life.....

අතීතය මගේ මහපටගිල්ල දෙසින් බලා සිටිද්දී ,,අනාගතය සුලැඟිල්ල දෙසින් එබීබලයි .
ඊට මැදින් ඇති ඇඟිලි වර්තමානයේ පන්හිද අල්වාගෙන..ජීවිතය පබඳිමින්සිටි .
එයට මහපටඟිල්ල අවැසි මුත් සුලැඟිල්ල කුමටද ?

When the past looks at  me on the side of my thumb...the future tries to look at me on the side of my forth finger
I am composing my life in the present,with the help of the thumb to keep the pen,
but I have no use of the forth finger yet....