අතීතය මගේ මහපටගිල්ල දෙසින් බලා සිටිද්දී
,,අනාගතය සුලැඟිල්ල දෙසින් එබීබලයි .
ඊට මැදින් ඇති ඇඟිලි වර්තමානයේ පන්හිද
අල්වාගෙන..ජීවිතය පබඳිමින්සිටි .
එයට මහපටඟිල්ල අවැසි මුත් සුලැඟිල්ල කුමටද
?
When the past looks at me on the side of my thumb...the future tries to look at me on the side of my forth finger
I am composing my life in the present,with the help of the thumb to keep the pen,
No comments:
Post a Comment